හායි කොල්ලනේ මේ මගෙ පලවෙනි ලිපිය මම අද කියන්න යන්නේ සල්ලි හොයන ක්‍රමයක් ගැන හරි දැන් අපි වැඩෙට බහිමු මම ඉස්සෙල්ලම කියන්නම් web එක ගැන මෙ සයිට් එකේ නම තමයි clixsense මෙ සයිට් එක හොදයි හබැයි ටිකක් අඩුවෙන් තමයි අපිට ගෙවන්නෙ 0.001 මෙවගෙ ගානක් තමයි අපිට එක ඇඩ් එකක් බැලුවම හම්බවෙන්නෙ අපිට තව ගෙමෙස් ගහල සල්ලි වැඩි කරගන්න පුලුවන් තව ඔයාලට වැඩියේන්ම සල්ලි හොයන්න පුලුවන් (රෙෆරල්ස්)ලගෙන්
හරි අපි මෙකෙ රෙජිස්ටර් වෙමු මෙ තියන ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න

No comments:
Post a Comment