Neobux හරහා මුදල් උපයන්න
හායි යාලුවෙන් මම අද කියන්න යන්නේ තවත් මුදල් උපයන ක්‍රමයක් ගැන මෙ සයිටි ඒකේ නම තමයි
Neobux මෙ සයිටි ඒකේත් තියේන්නෙ අැඩි ක්ලික් කරන්නම තමා ඒත් මෙකේ වාසිය තමයි අපිට Referells ලා අපිට හදාගන්න ඔනනෑ අපිට Referells ලා ගන්න පුලුවන් ඔන්න මන් සයිටි ඒක ගැන පෝඩි විස්තරයතක් කලා හරි දැන් අපි වැඩෙට බහිමු මෙ ලින්ක් ඒකට ගිහින් රේඡිස්ටර් වෙන්න http://adf.ly/1Id8aQ ඔන්න ඔකට ගිහින් රේඡිස්ටර් වෙන්න
දැන් ඔයාලට ඒවි පොඩි අයදුම් පතක් ඒක පුරවන්න ඒක පහත ආකාරයට පුරවන්න.
Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම
Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න.
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.
Email : ඔබගේ Email එක දෙන්න.
Payza/Paypal : මෙයටත් ඔබගේ Email එක දෙන්න.
Referer : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්නා.
Birth year : ඔබගේ උපන් වර්ෂය
Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.
හරි දැන් වැඩෙ හරි ඔයාට email ඒකක් ඒයි Neobux ආයතනයෙන්confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ හරි.
දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.හරි දැන් ක්ලික් කරානේ දැන් ඔතන තියෙන Ads (දැන්වීම්) ටික බලන්න

No comments:
Post a Comment